LATEST NEWS
ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති Flydubai ගුවන් සේවයේ සහාය නියමුවාට මෙල්බන්හි ආගමික මධ්‍යස්ථානයක් සමඟ සබඳතා පැවති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විමර්ශකයන් කරුණු අනාවරණය කර තිබෙනවා. 29 හැවිරිදි ඕමාන ජාතික Hammam al-Hammami නමැති සැකකරු 2015 සිට 2017 දක්වා මෙල්බන් නගරයේ RMIT..
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඉදිරි දින කිහිපයේදී බ්‍රිසබන් ඇතුළු ගිනිකොනදිග ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා තිබෙනවා. පසුගිය මාස තුන තුළ බ්‍රිස්බන් නගරයට ලැබී ඇත්තේ මිලිමීටර් 16ක වර්ෂාපතනයක් පමණක් වන අතර ලබන අඟහරුවාදා දිනයේදී පමණක් මිලිමීටර් 15ක්..
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. දැනට ඔස්ට්‍රේලියාවේ සේවය කරන වෛද්‍යවරුන්ගෙන් 30%ක් විදේශයන්හි පුහුණුව ලැබූවන් වන අතර සාමාන්‍ය වෛද්‍යවරුන්ගෙන් 40%කට වැඩි පිරිසක් සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අඩකට වැඩි පිරිසක් විදේශයන්හි..
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන් පදක්කම් දෙකකට හිමිකම් කියන 41 හැවිරිදි Kipchoge 42.2kmක ධාවන තරගය පැය 2යි මිනිත්තු 9යි තත්පර 10කින් අවසන් කරමින් පැරණි තරග වාර්තාව තත්පර දෙකකින් බිඳ දැමීමට සමත්වුණා. තරගයේ අවසන් 10km තුළදී..
මෙල්බන් CBDහි පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් විශාල පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එක් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා. මෙල්බන්හි Flinders Street සහ Elizabeth Street මංසන්ධිය ආසන්නයේ මෝටර් රථයක් අනතුරුදායක ලෙස ධාවනය වී ඇති බවයි වාර්තා වන්නේ. අදාළ මෝටර් රථය කාන්තාවකගේ ගැටී ඇති බවට ද වාර්තා වී ඇති අතර සිද්ධියෙන්..
වික්ටෝරියා ප්‍රාන්තයේ machete තහනම් කිරීමෙන් පසු ජනතාවට ආයුධ භාරදීම සඳහා ස්ථාපිත කළ විශේෂ binවලට පිහි ඇතුළු ආයුධ 12,357ක් භාරදී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. 2025 සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක කළ තහනමෙන් පසු පොලිස් ස්ථාන 45ක මෙම විශේෂ පෙට්ටි ස්ථාපිත කර ඇති අතර ඒවා තුළ තිබී බටර් පිහි, මුළුතැන්ගෙයි කතුරු,..
SPORTS NEWS
ප්‍රධාන පුවත
ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති Flydubai ගුවන් සේවයේ සහාය නියමුවාට මෙල්බන්හි ආගමික මධ්‍යස්ථානයක් සමඟ සබඳතා පැවති බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ...
උණුසුම් පුවත්
ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වී ඇති Flydubai ගුවන් සේවයේ සහාය නියමුවාට මෙල්බන්හි...
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මාස ගණනාවක් පැවති වියළි කාලගුණයෙන් පසු ඉදිරි දින කිහිපයේදී බ්‍රිසබන් ඇතුළු ගිනිකොනදිග ප්‍රදේශවලට තද වැසි සහ ගිගුරුම් සහිත...
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු කිරීමට ගන්නා පියවර හේතුවෙන් රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණදිය හැකි බවට...
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...
මෙල්බන් CBDහි පෙරවරුවේ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් විශාල පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එක් පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා. මෙල්බන්හි...
වික්ටෝරියා ප්‍රාන්තයේ machete තහනම් කිරීමෙන් පසු ජනතාවට ආයුධ භාරදීම සඳහා ස්ථාපිත කළ විශේෂ binවලට පිහි ඇතුළු ආයුධ 12,357ක් භාරදී ඇති...
නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තය විදේශීය ශ්‍රමිකයන්ට නව අවස්ථා ලබාදිය හැකි DAMA වැඩසටහනක් යෝජනා කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ...
සෞදි අරාබියේ රියාද් අගනුවර පිහිටි King Khalid ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඊයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 300කට වැඩි...
වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින අනතුරුදායක වළවල් නිසි ලෙස අලුත්වැඩියා නොකිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත් මෙල්බන්හි ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් තමන්ගේ මුදල් වැයකර...
ක්‍රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්‍රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...
දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු...









