Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

ඔස්ට්‍රේලියාවෙන් සඳට යන පළමු Moon Rover එක එළිදක්වයි

ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කළ පළමු චන්ද්‍ර රොබෝ රථයේ (moon rover) නවතම ආකෘතිය Queensland ප්‍රාන්තයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී එළිදක්වා තිබෙනවා. Roo-ver ලෙස නම්කර ඇති මෙම රොබෝ රථය 2030 වසරේදී NASA ආයතනය සමඟ සඳේ දක්ෂිණ ධ්‍රැවය වෙත යැවීමටයි සැලසුම් කර ඇත්තේ. කිලෝග්‍රෑම් 20ක් පමණ බරැති මෙම කුඩා රොබෝ රථය ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කර, පරීක්ෂා කර,..

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute රථවල මිල ඉහළ යා හැකි බවට ප්‍රධාන වාහන නිෂ්පාදන සමාගම් අනතුරු අඟවා තිබෙනවා. 2025 වසරේ ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වූ New Vehicle Efficiency Standard හෙවත් NVES නීති යටතේ, ඔස්ට්‍රේලියාවට අලෙවි..

Christmas Gifts යවන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. නත්තල් සමයේ වාර්තාගත පාර්සල් ප්‍රමාණයක් බෙදාහැරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තෑගි යැවීම කල්තියා සිදුකරන ලෙසයි ජනතාවට දැනුම් දී ඇත්තේ. පසුගිය වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස..

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක Rental Prices වැඩිවීම නවතී

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම Domain වාර්තාවක් අනාවරණය කරනවා. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ දැනටමත් ඉහළ ගොස් ඇති නිවාස කුලී මුදල් ගෙවීමට කුලී නිවැසියන්ගේ ආර්ථික හැකියාව සීමාවට පැමිණ තිබීමයි. සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ මාස තුන..

වසර බිලියන ගණනක් පැරණි සුළඟින් කැටයම් වූ අඟහරු කඳු පන්තියක විස්මිත ඡායාරූපයක්

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන් උදෑසන 8.30ට පමණ ලබාගෙන ඇති අතර, හිරු එළිය වැටෙන සුළඟින් හැඩගැසුණු කඳුගැට සහ ගල් පර්වත එහි දැකගත හැකියි. විද්‍යාඥයන් පවසන්නේ දුරින් පෙනෙන මෙම ගල් පර්වත ස්ථර, Curiosity රෝවරය මෙතෙක් ගමන්..

වික්ටෝරියාවේ Drug Overdoses මරණ රිය අනතුරු මරණවලටත් වඩා වැඩියි

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව Victorian Coroners Court වාර්තාවක් පෙන්වා දෙනවා. එම වසරේ වික්ටෝරියාවේ මාර්ග අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 291ක් වූ බැවින්, මත්ද්‍රව්‍ය අධික මාත්‍රාවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මාර්ග මරණවලට වඩා දෙගුණයකටත් වැඩියි...

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කළ පළමු චන්ද්‍ර රොබෝ රථයේ (moon rover) නවතම ආකෘතිය Queensland ප්‍රාන්තයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී එළිදක්වා තිබෙනවා. Roo-ver ලෙස නම්කර ඇති මෙම රොබෝ රථය 2030 වසරේදී NASA ආයතනය සමඟ සඳේ...

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ නිර්මාණය කළ පළමු චන්ද්‍ර රොබෝ රථයේ (moon rover) නවතම ආකෘතිය Queensland ප්‍රාන්තයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයේදී එළිදක්වා තිබෙනවා. Roo-ver ලෙස නම්කර...

ඔස්ට්‍රේලියානු රජය හඳුන්වාදී ඇති නව වාහන කාර්යක්ෂමතා නීති ලබන වසරේ සිට තවදුරටත් දැඩි කිරීමත් සමඟ ජනප්‍රිය 4WD, SUV සහ Ute...

මෙවර නත්තල් උත්සවයට පෙර තෑගි භාණ්ඩ සහ පාර්සල් නියමිත වේලාවට බෙදාහැරීම සඳහා ඒවා තැපෑලට භාරදිය යුතු අවසන් දිනයන් Australia Post...

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස හිඟය තවදුරටත් බරපතළ මට්ටමක පැවතියද, නිවාස හිමියන්ට කුලී මුදල් තවදුරටත් ඉහළ දැමීම අපහසු වී ඇති බව නවතම...

2025 වසරේ වික්ටෝරියාවේ මත්ද්‍රව්‍ය අධික මාත්‍රාව (Drug Overdoses) හේතුවෙන් පුද්ගලයන් 632 දෙනෙකු මියගොස් ඇති අතර, එය පසුගිය දශකයේ වාර්තා වූ...

අඟහරු ග්‍රහයාගේ උදෑසන ආලෝකය පෙන්වන නව ඡායාරූපයක් NASA ආයතනය නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය Curiosity රෝවරයේ Mastcam කැමරාවෙන්, අඟහරු වේලාවෙන්...

Australian Taxation Office හෙවත් ATO එකට Credit Card මගින් බදු ගෙවීම නොවැම්බර් 30න් පසු නවත්වන බව ATO තහවුරු කර තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ වාර්ෂික Diwali උත්සවයට එක්වෙමින් Premier Ben Carroll ඉන්දියානු සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් පිළිබඳ විශේෂ පණිවිඩයක් ලබාදී තිබෙනවා. ඔහු පවසා...

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන Private Health Insurance rebate එක අඩු කිරීමට රජය ගෙන ඇති යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වීම...

ක්‍රීඩා පිටිය

එකම දවසේ දෙවරක් ජාතික වාර්තාව බිඳ දැමූ මෙල්බන්හි ශ්‍රී ලාංකික පිහිනුම් ශූරයා...

2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිරිලිය සවිය පදනමේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතාවයකට...

“ලංකාවේ කරියක් මාව හොඳටම අමාරුවේ දැම්මා” — ඔස්ට්‍රේලියානු TV සංචාරකයෙකුගෙන් ශ්‍රී ලංකාව ගැන අපූරු සටහනක්...

ඔස්ට්‍රේලියානු රූපවාහිනී සංචාරක ඉදිරිපත් කරන්නෙකු වන David Whitehill, ශ්‍රී ලංකාවේ ගත කළ දින පහක සංචාර අත්දැකීම Nine Travel වෙත බෙදාගෙන...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom