Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

LATEST NEWS

වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණයන් අතර මසුන් ඇල්ලීමේ ජනප්‍රියත්වය ඉහළට

Victoria ප්‍රාන්තයේ තරුණයන් අතර විනෝදාංශයක් ලෙස මසුන් ඇල්ලීමේ ජනප්‍රියත්වය ඉහළ යමින් පවතින බව නව වාර්තාවකින් අවධානයට ලක් කර තිබෙනවා. විශේෂයෙන් Geelong ප්‍රදේශයේ තරුණයන් ඇතුළු පිරිස් මිතුරන් සමඟ එළිමහනේ කාලය ගත කිරීමට සහ මසුන් ඇල්ලීමේ අත්දැකීම් ලබාගැනීමට උනන්දුවක් දක්වන බවයි වාර්තා වන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ මසුන් ඇල්ලීමේ වීඩියෝ සහ ඡායාරූප හුවමාරු..

වික්ටෝරියා මැතිවරණයේදී ග්‍රාමීය ඡන්ද දිනාගැනීමට දේශපාලන පක්ෂවලින් පොරයක්

Victoria ප්‍රාන්තයේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කරගනිමින් ග්‍රාමීය ප්‍රදේශවල ඡන්දදායකයන්ගේ සහය දිනාගැනීමට දේශපාලන පක්ෂ අතර තරගය තීව්‍ර වෙමින් පවතිනවා. ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ දෛනික අවශ්‍යතා මෙවර මැතිවරණයේදී වැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා. විශේෂයෙන් ප්‍රාදේශීය රෝහල් සහ වෛද්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම ඡන්දදායකයන්ගේ ප්‍රධාන ඉල්ලීමක් බවට පත්ව..

ලැව්ගිනි සමයට පෙර වික්ටෝරියාව පුරා සූදානම් වීමේ වැඩසටහන් 700ක්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA සංවිධානය සැලසුම් කර තිබෙනවා. ඔක්තෝබර් 9 වනදා නිකුත් කළ නිවේදනයට අනුව, සති හයක කාලයක් තුළ පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව යටතේ මේ වනවිට වැඩසටහන් 128ක් පවත්වා අවසන්. මෙම වැඩසටහන්වල ප්‍රධාන අරමුණ..

අගමැති ඇල්බනීසි විකට නළුවෙකු වෙයි – පෙම්වතාට දුන් අපූරු අනතුරු ඇඟවීම Social Media කළඹයි

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මෙල්බන්හි ජනප්‍රිය සමාජ මාධ්‍ය විකට ශිල්පීන් දෙදෙනෙකු සමඟ රංගනයෙන් දායක වූ හාස්‍යජනක කෙටි වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. මෙල්බන්හි ජනප්‍රිය Swag on the Beat කණ්ඩායමේ Jack Say සහ Isaac Gibbons සමඟ අගමැතිවරයා මෙම වීඩියෝවට එක්ව ඇති අතර, එය ඔක්තෝබර් 9 වැනිදා..

විදේශීය තරුණ සේවකයන් අහිමි වෙයිද? ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් බියෙන්

ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා වැඩසටහනේ දෙවැනි සහ තෙවැනි වසර සඳහා අයදුම් කිරීමේදී නව සීමා සහ තේරීම් ක්‍රමයක් හඳුන්වාදීමට ගත් තීරණයත් සමඟ ප්‍රාදේශීය ව්‍යාපාරිකයන් අතර කනස්සල්ලක් මතුව තිබෙනවා. නව ක්‍රමය යටතේ දෙවැනි වසරේ වීසා සඳහා වාර්ෂිකව අවස්ථා 45,000ක් සහ තෙවැනි වසර සඳහා අවස්ථා 5,000ක් සීමා කිරීමට සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් Queensland..

වික්ටෝරියා නිවාස වෙන්දේසි ක්‍රමයේ වෙනසක් — විකුණුම්කරුවන් මිල කලින් හෙළි කරයි

Victoria ප්‍රාන්තයේ නිවාස වෙන්දේසි නීති වෙනස්වීමත් සමඟ ඇතැම් විකුණුම්කරුවන් වෙන්දේසියට පෙර නිවසේ අවම විකුණුම් මිල හෙළි කිරීමට පටන්ගෙන තිබෙනවා. නව නීති යටතේ නිවාස මිල ගණන් පිළිබඳ වැඩි පැහැදිලිභාවයක් ඇති කිරීම සහ ගැනුම්කරුවන්ට නිවැරදි තීරණ ගැනීමට සහාය වීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. මීට පෙර නිවසක් වෙන්දේසියේදී විකිණීමට අපේක්ෂා කරන මිල පිළිබඳව..

TOP NEWS

SRI LANKAN NEWS

AUS LANKA TV NEWS

[the_ad id="38840"]

SPORTS NEWS

ප්‍රධාන පුවත

Victoria ප්‍රාන්තයේ තරුණයන් අතර විනෝදාංශයක් ලෙස මසුන් ඇල්ලීමේ ජනප්‍රියත්වය ඉහළ යමින් පවතින බව නව වාර්තාවකින් අවධානයට ලක් කර තිබෙනවා. විශේෂයෙන් Geelong ප්‍රදේශයේ තරුණයන් ඇතුළු පිරිස් මිතුරන් සමඟ එළිමහනේ කාලය ගත...

උණුසුම් පුවත්

Victoria ප්‍රාන්තයේ තරුණයන් අතර විනෝදාංශයක් ලෙස මසුන් ඇල්ලීමේ ජනප්‍රියත්වය ඉහළ යමින් පවතින බව නව වාර්තාවකින් අවධානයට ලක් කර තිබෙනවා. විශේෂයෙන්...

Victoria ප්‍රාන්තයේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මැතිවරණය ඉලක්ක කරගනිමින් ග්‍රාමීය ප්‍රදේශවල ඡන්දදායකයන්ගේ සහය දිනාගැනීමට දේශපාලන පක්ෂ අතර තරගය තීව්‍ර වෙමින්...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්තය පුරා ඉදිරි ලැව්ගිනි සමයට මුහුණ දීම සඳහා වැඩසටහන් 700කට වැඩි සංඛ්‍යාවක් පැවැත්වීමට Country Fire Authority හෙවත් CFA...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මෙල්බන්හි ජනප්‍රිය සමාජ මාධ්‍ය විකට ශිල්පීන් දෙදෙනෙකු සමඟ රංගනයෙන් දායක වූ හාස්‍යජනක කෙටි වීඩියෝවක් මේ වනවිට...

ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා වැඩසටහනේ දෙවැනි සහ තෙවැනි වසර සඳහා අයදුම් කිරීමේදී නව සීමා සහ තේරීම් ක්‍රමයක් හඳුන්වාදීමට ගත් තීරණයත්...

Victoria ප්‍රාන්තයේ නිවාස වෙන්දේසි නීති වෙනස්වීමත් සමඟ ඇතැම් විකුණුම්කරුවන් වෙන්දේසියට පෙර නිවසේ අවම විකුණුම් මිල හෙළි කිරීමට පටන්ගෙන තිබෙනවා. නව...

ඔස්ට්‍රේලියාවේ ඇතැම් බැංකු ඉතුරුම් ගිණුම් සඳහා වාර්ෂික පොලී අනුපාතය 6% දක්වා ඉහළ ගොස් තිබෙනවා. Canstar ආයතනයේ නවතම දත්ත අනුව, මෙම...

පසුගිය සැප්තැම්බර් 30 වනදා Dubai සිට Tel Aviv දක්වා පියාසර කළ FlyDubai ගුවන් සේවයට අයත් Boeing 737 MAX 8 යානයේ...

ඔස්ට්‍රේලියාව තුළ භාවිතා කළ මෝටර් රථ අලෙවි කරන OzCar ආයතනයේ නගර 4ක පිහිටි අලෙවිසැල් වසා දැමීමට එහි කළමනාකාරීත්වය තීරණය කර...

ක්‍රීඩා පිටිය

එකම දවසේ දෙවරක් ජාතික වාර්තාව බිඳ දැමූ මෙල්බන්හි ශ්‍රී ලාංකික පිහිනුම් ශූරයා...

2026 Australian Nationals පිහිනුම් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අකලංක පීරිස් විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා ජාතික වාර්තා කිහිපයක් අලුත්...

Main Box banner

Auslanka Tv News

home_left_banner 03

Gen Z

Podcast Two Cents

Auslanka tv Tickets

ශ්‍රීලංකා පුවත්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අධ්‍යාපනික සහ තාක්ෂණික සබඳතා ශක්තිමත් කිරීමේ නව පියවරක්...

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...

විශ්වයේ පැරණිම FRB සොයාගැනීමට දායකත්වය දැක්වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා...

  දැනට වාර්තා වී ඇති විශ්වයේ පැරණිතම Fast Radio Burst (FRB) සොයාගැනීම සඳහා සිදු කරන ලද පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු...

Auslanka Tv Daily News

Current Weather

Weather - Melbourne & Sydney
Melbourne: Loading...
Sydney: Loading...
Live
Click Play to Listen

Currency Converter

Currency Converter
—

Current Affairs

The BoardRoom