LATEST NEWS
Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality සමාගමේ සැප්තැම්බර් මාසයේ නිවාස දර්ශක වාර්තාවට අනුව, Sydney හි මිලෙන් ඉහළම 25%ට අයත් නිවාස 10.7%කින්ද, Melbourneහි එම පරාසයේ නිවාස 10.5%කින්ද ද පහළ ගොස් ඇති බවයි හෙළිවී ඇත්තේ. මෙම ඉහළ මිල..
ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබඳ නවතම දත්ත වාර්තා හේතුවෙන්. Insurance Council of Australia දත්ත වලට අනුව, නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත දෙකම එකතු කළ විට මෙන් දෙගුණයකට ආසන්න නිවාස බිඳීම් රක්ෂණ හිමිකම් ප්‍රමාණයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන්..
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක Andrew McKellar පවසනවා. Working Holiday Maker වීසා සඳහා ප්‍රවේශය සීමා නොකරන ලෙස සංචාරක, කෘෂිකාර්මික සහ නවාතැන් ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යාපාරික සංවිධාන රජයෙන් ඉල්ලා තිබෙනවා. ඔවුන් පවසන්නේ මෑත වෙනස්කම් හේතුවෙන් ඇතැම්..
වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින් දැවැන්ත නව නීති මාලාවක් සම්මත කර තිබෙනවා. මෙම නව පනත යටතේ නිවසක් වෙන්දේසි කිරීමට හෝ ස්ථිර විකුණුම් දිනයකට දින 7කට පෙර එහි අවම මිල (Reserve price) ප්‍රසිද්ධ කිරීමට දේපළ නියෝජිතයන්ට..
තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙකු වන Apple සමාගම ප්‍රථම වරට Foldable Mobile Phone එකක් වන iPhone Duo නිල වශයෙන් එළිදක්වා තිබෙනවා. Apple ඉතිහාසයේ වැඩිම මිලක් නියම කර ඇති මෙම නව දුරකථනයේ ඔස්ට්‍රේලියානු මිල ඩොලර් 3,499ක් ලෙස දැක්වෙන අතර, එය සමාගමේ මෙතෙක් බිහි වූ මිල අධිකම smartphone එක වනවා. Tim Cookගෙන් පසු ඇපල්..
වික්ටෝරියා ප්‍රාන්ත දේශපාලනයේ දැඩි ආන්දෝලනයක් ඇති කරමින්, හිටපු ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි Moira Deeming ඉදිරි නොවැම්බර් මස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණය සඳහා Family First පක්ෂය සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා. ඇය අද උදෑසන එම පක්ෂයේ ජාතික අධ්‍යක්ෂ Lyle Shelton සමඟ ඒකාබද්ධව මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම නිවේදය සිදු කළා. Western Metro කලාපය..
SPORTS NEWS
ප්‍රධාන පුවත
Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality සමාගමේ සැප්තැම්බර් මාසයේ නිවාස දර්ශක වාර්තාවට අනුව, Sydney හි මිලෙන්...
උණුසුම් පුවත්
Sydney සහ Melbourne නගරවල ඉහළම මිල පරාසයේ නිවාසවල වටිනාකම, ඒවායේ ඉහළම මට්ටමට සාපේක්ෂව සියයට 10කට වැඩියෙන් පහළ ගොස් තිබෙනවා. Cotality...
ඔස්ට්‍රේලියාවේ ‘crime capital’ ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. ඒ මෝටර් රථ සොරකම් සහ නිවාස බිඳීම් ඉහළ යාම පිළිබඳ නවතම...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගැටලුව සංක්‍රමණය නොව, නිවාස අර්බුදය සහ පුහුණු ශ්‍රමික හිඟය බව Australian Chamber of Commerce and Industry ප්‍රධාන විධායක...
වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින්...
තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙකු වන Apple සමාගම ප්‍රථම වරට Foldable Mobile Phone එකක් වන iPhone Duo නිල වශයෙන් එළිදක්වා තිබෙනවා. Apple...
වික්ටෝරියා ප්‍රාන්ත දේශපාලනයේ දැඩි ආන්දෝලනයක් ඇති කරමින්, හිටපු ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි Moira Deeming ඉදිරි නොවැම්බර් මස පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණය...
විදේශ රටවල දැඩි පරිශ්‍රමයකින් යුතුව සේවය කරමින් රටට ඩොලර් එවන ශ්‍රී ලාංකිකයන්ගේ තමන්ගේම නිවසක් පිලිබඳ සිහිනය සැබෑ කරලීම සඳහා...
වික්ටෝරියාවේ Tyers ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙකුට පොරවකින් පහරදී බරපතළ තුවාල සිදුකළ බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 48...
ඔස්ට්‍රේලියාව විදේශයන්ගෙන් ආනයනය කරන පොහොර ප්‍රමාණය අඩු කිරීම සඳහා මිනිස් මුත්‍රාවල ඇති පෝෂක නැවත ලබාගෙන පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව පර්යේෂකයන්...
ක්‍රීඩා පිටිය
ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්‍රීලංකා පුවත්
නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව...
භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...









