උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Qantas සමාගමේ ඔස්ට්‍රේලියානු රැකියා සිය ගණනක් විදේශයකට මාරු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සේවකයන් සහ වෘත්තීය සමිති අතර දැඩි කනස්සල්ලක් මතුව තිබෙනවා.

වාර්තා අනුව, Qantas සමාගම finance, marketing, human resources සහ කාර්යාල පසුබිම් සේවා කිහිපයක් ඉන්දියාවට පැවරීම සම්බන්ධයෙන් Accenture උපදේශන සමාගම සමඟ මූලික සාකච්ඡා පවත්වමින් සිටිනවා.

Banner 01

මෙම වැඩපිළිවෙළ “Project iQ” ලෙස හඳුන්වන බවත්, Qantas සමාගමේ තාක්ෂණික කටයුතු සහ AI භාවිතය වේගවත් කර මෙහෙයුම් නවීකරණය කිරීම එහි අරමුණ බවත් වාර්තා වෙනවා.

Advertisement

කෙසේවෙතත්, Qantas සමාගම පවසන්නේ Accenture සමඟ පවතින්නේ මූලික සාකච්ඡා පමණක් බවත්, නිල ගිවිසුමක් හෝ ඔස්ට්‍රේලියානු රැකියා විදේශයට මාරු කිරීමේ අවසන් තීරණයක් තවම ගෙන නොමැති බවත්යි.

රැකියා සිය ගණනක් අවදානමට ලක්විය හැකි බව වාර්තා වුවද, රැකියා 1,000ක් අනිවාර්යයෙන් ඉවත් කරන බව නිල වශයෙන් තහවුරු කර නැහැ.

Advertisement

Australian Services Union පවසන්නේ Qantas සමාගම ඔස්ට්‍රේලියානු රැකියා විදේශයට මාරු නොකරන බවට සේවකයන්ට ලබාදුන් සහතිකය රැකිය යුතු බවයි.

මේ අතර Qantas සමාගම පවසන්නේ පසුගිය වසර කිහිපය තුළ ගුවන් නියමුවන්, ගුවන් සේවකයන් සහ ඉංජිනේරුවන් ඇතුළු ඔස්ට්‍රේලියානු සේවකයන් දහස් ගණනක් බඳවාගෙන ඇති බවයි.

Adelaideහි විවෘත කිරීමට නියමිත නව තාක්ෂණ මධ්‍යස්ථානයෙන්ද රැකියා 400කට වැඩි සංඛ්‍යාවක් නිර්මාණය වන බව සමාගම සඳහන් කර තිබෙනවා.


උණුසුම් පුවත්

Victoria ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද සිට වැසි සහ අයහපත් කාලගුණික තත්ත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා. Melbourne ඇතුළු...

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන නගරවල නිවසක් කුලියට ගැනීමට දැන් තනි ආදායමක් ලබන සේවකයෙකුගේ අතට ලැබෙන වැටුපෙන් අඩකටත් වැඩි මුදලක් වැය වන...

  Australia Post සහ StarTrack සමාගම් Christmas කාලයේ වැඩිවන parcel demand එකට සූදානම් වෙමින් රට පුරා රැකියා 3,500කට වැඩි ප්‍රමාණයක්...

පැසිෆික් කලාපය හරහා ඔස්ට්‍රේලියාවට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ නවසීලන්ත පොලිසිය එක්ව කොලොම්බියාවේදී විශේෂ...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

Queensland හි Biloela ප්‍රදේශයේ පවතින බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව අද නව වාර්තාවක් මගින් අවධානය යොමු කර තිබෙනවා. ජනගහනය 6,000කටත්...

ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී...

ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Qantas රැකියා ඉන්දියාවට? සේවකයන් අතර දැඩි බියක්

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom