උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක් කර තිබෙනවා.

Live Nation Australia සහ Tennis Australia හි හිටපු ප්‍රධාන විධායක Craig Tiley පවසන්නේ දැනට පවතින Rod Laver Arena වැනි ස්ථානවල ධාරිතාව ඉහළ යන ඉල්ලුමට ප්‍රමාණවත් නොවන බවයි.

Banner 01

නව Arena එකක් ඉදිකළහොත් විශාල ජාත්‍යන්තර සංගීත ප්‍රසංගවලට අමතරව NBA, UFC, බොක්සිං සහ විද්‍යුත් ක්‍රීඩා වැනි විශාල ඉසව් මෙල්බර්න් වෙත ගෙන්වා ගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇති බව සඳහන්.

Advertisement

නව Arena එක Melbourne and Olympic Parks ප්‍රදේශයේ ඉදිකිරීම සුදුසු බවට යෝජනා වී ඇති අතර, Fishermans Bend ද විකල්ප ස්ථානයක් ලෙස ඉදිරිපත් වී තිබෙනවා.

මෙල්බන් නගරාධිපති Nick Reece ද නව Arena එකක අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කරමින්, ලෝකයේ අනෙකුත් නගර සමඟ තරගකාරීව සිටීමට මෙවැනි පහසුකම් අවශ්‍ය බව පවසා තිබෙනවා.

Advertisement

කෙසේ වෙතත් නව Arena එක සඳහා අවශ්‍ය විශාල මුදල සපයන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ගැටලුවක් පවතින අතර, Live Nation සමාගම අවශ්‍ය නම් ආයෝජනය කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.

වික්ටෝරියානු Premier Ben Carroll පවසන්නේ මෙල්බර්න් ප්‍රධාන ඉසව් සඳහා ලෝක මට්ටමේ නගරයක් ලෙස පවත්වාගෙන යාම වැදගත් වුවත්, මේ අවස්ථාවේ රජයේ ප්‍රමුඛතාවය පාසල්, සෞඛ්‍ය සහ මූලික සේවා බවයි.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම් පීඩනය දිගටම ඉහළ මට්ටමක පවතින අතර, ජනතාව තම මුදල් වියදම් කරන ආකාරයත් සැලකිය යුතු ලෙස වෙනස්...

ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් 2009 වසරේදී තැබූ මීටර් 100 ලෝක වාර්තාව බිඳ හෙළීමට චීනයේ නිෂ්පාදිත රොබෝවරයෙකු සමත්ව...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 10ක් හරහා ඩොලර් මිලියන සිය ගණනක් වටිනා සැකකටයුතු නිවාස ණය ලබාගෙන ඇති බව AUSTRAC විසින් සිදුකළ විශේෂ...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways (අද) අගෝස්තු 25 සිට කොළඹට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව...

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

Jetstar ගුවන් සේවය ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට යන මගීන්ට වැදගත් විශේෂ ගුවන් ප්‍රවේශපත්‍ර වට්ටමක් ආරම්භ කර තිබෙනවා. මෙම “Get Onboard...

ඔස්ට්‍රේලියාවේ ජාතික ශුද්ධ ණය පසුගිය දශකය තුළ දෙගුණ වී ඇති අතර, එය ජනගහනයට බෙදා බැලූ විට එක් පුද්ගලයෙකුට ආසන්නව ඩොලර්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් නගරයට අලුතින්ම ආසන 20,000ක Arena එකක්?

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom