උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන නගරවල නිවසක් කුලියට ගැනීමට දැන් තනි ආදායමක් ලබන සේවකයෙකුගේ අතට ලැබෙන වැටුපෙන් අඩකටත් වැඩි මුදලක් වැය වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Everybody’s Home සංවිධානයේ 2026 Priced Out වාර්තාව පෙන්වාදෙන්නේ, රට පුරා සාමාන්‍ය apartment කුලිය සතියකට ඩොලර් 614ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

Banner 01

වසරකට ඩොලර් 70,000ක් උපයන පුද්ගලයෙකුට මෙම සාමාන්‍ය කුලිය ගෙවීමට තම අතට ලැබෙන ආදායමෙන් සියයට 56ක් පමණ වැය වෙනවා.

Advertisement

Sydney නගරයේදී එම ආදායම ලබන පුද්ගලයෙකුගේ සතිපතා වැටුපෙන් සියයට 69ක් පමණ මධ්‍යස්ථ කුලිය සඳහා වැය වන අතර, Adelaide වැනි අඩු මිල ප්‍රදේශයකදීත් අඩකට වඩා වැය වෙනවා.

වාර්තාව පෙන්වා දෙන්නේ වසරකට ඩොලර් 130,000ක් වැනි ඉහළ ආදායමක් ලබන ඇතැම් පිරිස් පවා නිවාස කුලී පීඩනයෙන් සම්පූර්ණයෙන්ම මිදී නොමැති බවයි.

Advertisement

Northern Western Australia, Gold Coast සහ Sydney මේ වනවිට රටේ වඩාත්ම මිල අධික කුලී ප්‍රදේශ අතර ඉදිරියෙන් සිටින බවත් වාර්තාව සඳහන් කරනවා.

මේ තත්ත්වය හමුවේ වැඩි public සහ community housing ඉදිකිරීම, කුලී වැඩි කිරීම සීමා කිරීම සහ කුලී නිවැසියන්ට වැඩි ආරක්ෂාවක් ලබාදීම අවශ්‍ය බව Everybody’s Home සංවිධානය රජයෙන් ඉල්ලා සිටිනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා. OECD රටවල් 39ක් අතර...

ඔස්ට්‍රේලියාවේ ඉතිරිව සිටින මුහුදු සිංහයන් 12,000කට පමණ දරුණු Bird Flu වෛරසයෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මියගිය දිගු...

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් ICC ආයතනය “බිඳ දැමීමට” Trump පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔස්ට්‍රේලියානු නිලධාරීන් දැඩි කනස්සල්ල පළකර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 10ක් හරහා ඩොලර් මිලියන සිය ගණනක් වටිනා සැකකටයුතු නිවාස ණය ලබාගෙන ඇති බව AUSTRAC විසින් සිදුකළ විශේෂ...

මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික, ප්‍රජා සහ ප්‍රාදේශීය සංවිධාන එකතුවක් රජයෙන් ජාතික සංක්‍රමණ සමුළුවක් කැඳවන ලෙස ඉල්ලා තිබෙනවා. ඔවුන් පවසන්නේ skilled migration, regional...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අතට ලැබෙන වැටුපෙන් බාගයක්ම වියදම් වෙන්නෙ මේකට

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

දීප්තිමත් කහ පැහැති සර්පයාගෙන් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ වර්ණයක් සහිත සර්පයෙකු බවයි හඳුනාගෙන

Read More »

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom