උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල මූල්‍ය ඉලක්කයක් තබාගෙන තිබෙනවා. 

ඔහු වසර 16කට පෙර තම පවුල සමඟ ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති අතර, එදා සිට ඔවුන් එකම කුලී නිවසක ජීවත් වන බවයි ඔහු SBS වෙත පවසා සිටියේ.

Banner 01

Sydney නගරයේ ණය සහ මූල්‍ය උපදේශකයෙකු ලෙස සේවය කරන ඉනොෂ්, තම අවසාන ඉලක්කය ලෙස ඩොලර් මිලියන 3ක නිවසක් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙනවා.

Advertisement

ඒ සඳහා ඉදිරි වසර 10 තුළ ඩොලර් 600,000ක තැන්පතුවක් ඉතිරි කරගැනීම ඔහුගේ සැලැස්මයි. 

තරුණ වියේදීම දැඩි ලෙස මුදල් ඉතිරි කිරීමට පටන්ගත් ඉනොෂ්, මීට වසර දෙකකට පෙර Sydney හි apartment එකක්ද මිලදීගෙන තිබෙනවා.  

Advertisement

දැනට ඔහු එම apartment එක කුලියට දී, තම දෙමාපියන් සමඟ ජීවත් වෙමින් තම ඉදිරි නිවාස ඉලක්කය සඳහා මුදල් ඉතිරි කරන බවයි ඔහු SBS මාධ්‍ය වෙත සඳහන් කළේ.

ඔහු පවසන්නේ සංක්‍රමණික පවුලක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි විට තම පවුලට “මුල සිටම” ජීවිතය ගොඩනඟා ගැනීමට සිදුවූ බවයි.

පවුල් උරුම වත්කම් හෝ දෙමාපියන්ගෙන් ලැබෙන විශාල මූල්‍ය සහාය තමන්ට නොතිබූ නිසා කුඩා වියේ සිටම ඉතිරි කිරීම සහ ආයෝජනය කිරීම ගැන අවධානය යොමු කළ බව ඔහු සඳහන් කළා.

ඔහුගේ අරමුණ තමන්ට පමණක් නිවසක් මිලදී ගැනීම නොව, දෙමාපියන් ඇතුළු මුළු පවුලටම එකට ජීවත් විය හැකි නිවසක් ලබාගැනීමයි. 


උණුසුම් පුවත්

2024 වසරේදී සිදුවූ Luke Briggsගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වික්ටෝරියා පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය...

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා...

ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් තවදුරටත් ඉහළ ගියත්, එම වර්ධනය ජීවන වියදම් ඉහළ යන වේගයට වඩා අඩු මට්ටමක පවතින බව නවතම දත්ත...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

වන් නේෂන් නායිකා පෝලින් හැන්සන්, වාර්ගික වෙනස්කම් කිරීම පනතේ 18C වගන්තිය සම්බන්ධ නඩුව මහාධිකරණයට ගෙන යාමට අවසර ඉල්ලා තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කරන විදේශීය සිසුන් බහුතරයක් නැවත තම රටවල් වෙත යනවාද, නැත්නම් ඔස්ට්‍රේලියාව තුළම රැඳී සිටිනවාද කියන ප්‍රශ්නය නැවතත්...

ඔස්ට්‍රේලියාවට මේ වසරේ වාර්තාගත ලෙස වැඩිම වැසි ලැබුණු El Niño වසරක් බවට පත්වීමට ඉඩ ඇති බව අද මාධ්‍ය වාර්තා කරනවා....

එළඹෙන ප්‍රාන්ත මැතිවරණයෙන් නැවත බලයට පත්වුවහොත් වික්ටෝරියානු ජනතාව සඳහා නොමිලේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අගමැති...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියා සිහිනය වෙනුවෙන් $600,000ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලාංකික තරුණයා

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පහළට – පොලී අනුපාත ඉහළ යාමේ අවදානම තවමත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙය ඉදිරි

Read More »

Murray-Darling වෙනුවෙන් වික්ටෝරියාවට $ මිලියන 140ක දැවැන්ත සහනයක්

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. ෆෙඩරල් රජයේ ‘Sustainable

Read More »

Sydney ගුවන් තොටුපළේ දමා ගිය උපකරණවලින් සොයාගත් ළමා ලිංගික අපරාධකරු

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා ගැනීමට Australian Federal Police සමත්ව

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom