උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා.

OECD රටවල් 39ක් අතර ඔස්ට්‍රේලියාව 15වන ස්ථානයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

වාර්තාවට අනුව ඕස්ට්‍රේලියානු නිවාස වලින් 31.7%ක් පමණ කුලී නිවාසවල ජීවත් වෙනවා.

Advertisement

නිවාස මිල වේගයෙන් ඉහළ යාමත්, ආදායම එතරම් වේගයෙන් නොවැඩීමත් මේ තත්ත්වයට ප්‍රධාන හේතු ලෙසයි දැක්වෙන්නේ.

විශේෂයෙන් තරුණ පිරිස් සහ පළමු වරට නිවසක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයට තමන්ගේම නිවසක් මිලදී ගැනීම තවත් අමාරු වී තිබෙනවා.

Advertisement

ඉහළ පොලී අනුපාත, වැඩි තැන්පතු අවශ්‍යතා සහ ජීවන වියදම්ද නිවාස හිමිකම තවත් බාධාවක් වී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ දිගුකාලීනව කුලී නිවාසවල ජීවත් වන පිරිස තවදුරටත් වැඩි විය හැකි බවටයි විශේෂඥයන් අනතුරු අඟවන්නේ.


උණුසුම් පුවත්

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් ICC ආයතනය “බිඳ දැමීමට” Trump පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔස්ට්‍රේලියානු නිලධාරීන් දැඩි කනස්සල්ල පළකර තිබෙනවා....

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට...

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම් පීඩනය දිගටම ඉහළ මට්ටමක පවතින අතර, ජනතාව තම මුදල් වියදම් කරන ආකාරයත් සැලකිය යුතු ලෙස වෙනස්...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මැද, Woolworths ආයතනය දෛනිකව භාවිත කරන ආහාර සහ ගෘහ භාණ්ඩ රැසක මිල අඩු කිරීමට පියවර...

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ ලබා නොගන්නා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වන මෙඩිකෙයා අතිරේක බද්ද (Medicare Levy Surcharge) 3% දක්වා...

ඔස්ට්‍රේලියාවට මේ වසරේ වාර්තාගත ලෙස වැඩිම වැසි ලැබුණු El Niño වසරක් බවට පත්වීමට ඉඩ ඇති බව අද මාධ්‍ය වාර්තා කරනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...

ඔස්ට්‍රේලියානු මාර්ගවල රියදුරන්ගේ භයානක රිය පැදවීමේ පුරුද්දක් පාලනය කිරීම සඳහා නව circular road markings හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා. මෙම සලකුණු...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

‘Forever Renter’ ලැයිස්තුවේ ලෝකයෙන්ම ඔස්ට්‍රේලියාව ඉන්න තැන

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

දීප්තිමත් කහ පැහැති සර්පයාගෙන් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගෙවත්තකින් දීප්තිමත් කහ සහ කළු පැහැති සර්පයෙකු හමුවී තිබෙනවා. එය විෂ රහිත Common Tree Snake වර්ගයට අයත් දුර්ලභ වර්ණයක් සහිත සර්පයෙකු බවයි හඳුනාගෙන

Read More »

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom