
ඔබේ ජංගම දුරකථනයේ ජීවීන් 17,000කට වැඩි ප්‍රමාණයක්? පර්යේෂණයකින් හෙළිවෙයි
ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා. බොන්ඩ් විශ්වවිද්‍යාලය සහ මර්ඩොක්








