උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් සංවිධානය කළ ජනප්‍රිය “Ooshies” එකතු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ඊයේ අවසන් වුණා.

ඩොලර් 30ක් වැය කරන සෑම අවස්ථාවකදීම Disney, Pixar, Marvel සහ Star Wars Ooshies එකක් ලබාදීමේ මෙම ප්‍රවර්ධනය, Coles සමාගමේ අලෙවියට පවා බලපෑම් එල්ල කිරීමට තරම් සාර්ථකත්වයක් අත්කර ගත්තා.

Banner 01

කෙසේ වෙතත්, බලාපොරොත්තු වූවාට වඩා අධික ඉල්ලුම නිසා නියමිත අවසන් දිනයට සති කිහිපයකට පෙර සිටම වෙළඳසැල්වල Ooshies තොග අවසන් වූ අතර, එමගින් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවයට පත් වුණා. ‍

Advertisement

පාරිභෝගික පැමිණිලි මෙහෙයවන Ajust ආයතනය සඳහන් කරන්නේ, පසුගිය සති කිහිපය තුළ Woolworths ආයතනයට එරෙහිව ලැබුණු පැමිණිලිවලින් හතරෙන් එකකටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රවර්ධන වැඩසටහනට අදාළ වන බවයි.

බොහෝ පාරිභෝගිකයන් මෙම එකතුන් සම්පූර්ණ කිරීම සඳහා සිය මුදල් වැය කිරීමේ රටාව මෙන්ම බඩු මිලදී ගත් ස්ථාන පවා වෙනස් කර තිබුණත්, අවසානයේ ඔවුන්ට සිදුවූයේ අසම්පූර්ණ එකතුන් සමඟ හිස් අතින් ආපසු හැරී යාමටයි.

Advertisement

” while stocks last” යන කොන්දේසිය යටතේ ප්‍රවර්ධනය ක්‍රියාත්මක කළ ද, පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් බොහෝ දෙනා සමාගමට එරෙහිව චෝදනා එල්ල කරනවා.

මේ අතර නීති විශාරදයන් උපදෙස් දෙන්නේ මෙමගින් අතෘප්තියට පත් පාරිභෝගිකයන්ට ඒ පිළිබඳව Woolworths ආයතනයට හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ ආයතන වෙත සෘජුවම පැමිණිලි කළ හැකි බවයි.

එමෙන්ම, අනවශ්‍ය Ooshies ඔක්තෝබර් 31 වනදා දක්වා ප්‍රතිචක්‍රීකරණය සඳහා වෙළඳසැල් වෙත භාරදිය හැකි බවද Woolworths සමාගම වැඩිදුරටත් මතක් කර සිටිනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම් පීඩනය දිගටම ඉහළ මට්ටමක පවතින අතර, ජනතාව තම මුදල් වියදම් කරන ආකාරයත් සැලකිය යුතු ලෙස වෙනස්...

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ ලබා නොගන්නා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වන මෙඩිකෙයා අතිරේක බද්ද (Medicare Levy Surcharge) 3% දක්වා...

ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් 2009 වසරේදී තැබූ මීටර් 100 ලෝක වාර්තාව බිඳ හෙළීමට චීනයේ නිෂ්පාදිත රොබෝවරයෙකු සමත්ව...

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් ICC ආයතනය “බිඳ දැමීමට” Trump පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔස්ට්‍රේලියානු නිලධාරීන් දැඩි කනස්සල්ල පළකර තිබෙනවා....

වන් නේෂන් නායිකා පෝලින් හැන්සන්, වාර්ගික වෙනස්කම් කිරීම පනතේ 18C වගන්තිය සම්බන්ධ නඩුව මහාධිකරණයට ගෙන යාමට අවසර ඉල්ලා තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික, ප්‍රජා සහ ප්‍රාදේශීය සංවිධාන එකතුවක් රජයෙන් ජාතික සංක්‍රමණ සමුළුවක් කැඳවන ලෙස ඉල්ලා තිබෙනවා. ඔවුන් පවසන්නේ skilled migration, regional...

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke...

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Ooshies නිසා Woolworthsට එරෙහි පැමිණිලි ඉහළ යයි

මෙල්බන් Child Care Centre එකක් හදිසියේ වසා දමයි – දෙමාපියන් දැඩි අසීරුතාවක

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and Early Learning Centre මෙලෙස හදිසියේම

Read More »

පුංචි කාලයේ දුටු සිහිනය සැබෑ කළ ශ්‍රී ලාංකික ගුවන් නියමුවා

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන් යානයක් දැකීමෙන් ඇති වූ ආශාව

Read More »

පාකිස්තාන රෝහලක බිහිසුණු ගින්නක් – බිළිඳුන් 14ක් මරුට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් තහවුරු

Read More »

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom