LATEST NEWS
ඔස්ට්රේලියාවේ සංක්රමණික ප්රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්රමණ ප්රතිපත්ති වෙනස් නොකළහොත් ප්රංශයේ ඇතිවූ ආකාරයේ ප්රචණ්ඩකාරී කලබල ඔස්ට්රේලියානු නගරවල ද ඇතිවිය හැකි බවයි. ප්රංශයේ ඔක්තෝබර් 17 වැනිදා පැවති විරෝධතා අතරතුර, ජීවන වියදම, රාජ්ය සේවා සහ අධ්යාපන පහසුකම් සම්බන්ධ ගැටලු..
Queensland ප්රාන්තයේ රෝහල් හදිසි ප්රතිකාර අංශවල තදබදය හේතුවෙන් ගිලන් රථ රෝගීන් රෝහල් වෙත රැගෙන ගිය පසුවත් දිගු වේලාවක් රැඳී සිටීමට සිදුවන බවට අනාවරණය වී තිබෙනවා. සෞඛ්ය ආරංචිමාර්ග වලට අනුව 2026 අගෝස්තු මාසයේදී Queensland ප්රාන්තයේ ප්රධාන රාජ්ය රෝහල් 26ක ගිලන් රථ මඟින් රැගෙන ආ රෝගීන්ගෙන් 42% කට වැඩි පිරිසක්, රෝහල් හදිසි..
ඔස්ට්රේලියාවේ සුනඛ ප්රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්රේලියාවේ සුනඛ ප්රහාර සම්බන්ධ නීති සියලුම ප්රාන්තවල එක සමාන නොවන අතර, Victoria, න්ස්ව්, Queensland සහ අනෙකුත් ප්රාන්තවල නීතිමය තත්වයන් එකිනෙකට වෙනස් වනවා. විශේෂයෙන්ම, සුනඛයෙකු පුද්ගලයෙකුට හෝ වෙනත් සතෙකුට ප්රහාරයක් එල්ල කළහොත්, අදාළ ප්රාන්තයේ නීති අනුව..
රසායනික පර්යේෂණ ක්ෂේත්රයේ නව පෙරළියක් ඇති කිරීමේ අරමුණින්, ඔස්ට්රේලියාවේ University of Newcastleහි විද්යාඥයන් නවීන රොබෝ තාක්ෂණයෙන් සමන්විත පර්යේෂණ පද්ධති දෙකක් අත්හදා බලමින් සිටිනවා. මෙම රොබෝ පද්ධතිවලට රසායනික සංයෝග දහස් ගණනක් වේගයෙන් පරීක්ෂා කිරීමට හැකියාව තිබෙන අතර, නව ඖෂධ, ජල පිරිපහදු තාක්ෂණය, තීරණාත්මක ඛනිජ සැකසීම සහ නව කාර්මික ද්රව්ය නිපදවීම සඳහා..
ඡන්දය ප්රකාශ කිරීමේදී විශේෂ අවශ්යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්යස්ථාන 88ක් ප්රාන්තය පුරා ස්ථාපිත කිරීමට Victoria ප්රාන්ත බලධාරීන් කටයුතු කරමින් සිටිනවා. මෙම වැඩපිළිවෙළ යටතේ ස්නායු සංවර්ධන වෙනස්කම් සහිත පුද්ගලයන්ට, ඔටිසම් තත්ත්වය සහිත ඡන්දදායකයන්ට මෙන්ම ශබ්දයට හා ආලෝකයට සංවේදීතා දක්වන පුද්ගලයන්ට..
වික්ටෝරියා ප්රාන්තයේ රියදුරන්ට සහන සැලසීමේ අරමුණින්, මාර්ග ගාස්තු සතියකට ඩොලර් 30කට සීමා කිරීමට Labour පක්ෂය පොරොන්දු වී තිබෙනවා. එළඹෙන නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්රාන්ත මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ. ලේබර් පක්ෂයේ සැලැස්මට අනුව, එම පක්ෂය මැතිවරණයෙන් ජයග්රහණය කළහොත් 2027 වසරේ ජනවාරි මාසයේ සිට..
SPORTS NEWS
ප්රධාන පුවත
ඔස්ට්රේලියාවේ සංක්රමණික ප්රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්රමණ ප්රතිපත්ති වෙනස් නොකළහොත් ප්රංශයේ ඇතිවූ ආකාරයේ ප්රචණ්ඩකාරී කලබල ඔස්ට්රේලියානු නගරවල...
උණුසුම් පුවත්
ඔස්ට්රේලියාවේ සංක්රමණික ප්රතිපත්ති පිළිබඳ දේශපාලන විවාදය යළිත් උණුසුම් වී තිබෙනවා. One Nation පක්ෂයේ නායිකා Pauline Hanson අනතුරු අඟවා ඇත්තේ, සංක්රමණ...
Queensland ප්රාන්තයේ රෝහල් හදිසි ප්රතිකාර අංශවල තදබදය හේතුවෙන් ගිලන් රථ රෝගීන් රෝහල් වෙත රැගෙන ගිය පසුවත් දිගු වේලාවක් රැඳී සිටීමට...
ඔස්ට්රේලියාවේ සුනඛ ප්රහාර සම්බන්ධයෙන් නීතිමය වගකීම් සහ සුනඛ හිමිකරුවන්ගේ වගකීම් පිළිබඳව නැවතත් අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්රේලියාවේ සුනඛ ප්රහාර සම්බන්ධ නීති...
රසායනික පර්යේෂණ ක්ෂේත්රයේ නව පෙරළියක් ඇති කිරීමේ අරමුණින්, ඔස්ට්රේලියාවේ University of Newcastleහි විද්යාඥයන් නවීන රොබෝ තාක්ෂණයෙන් සමන්විත පර්යේෂණ පද්ධති දෙකක්...
ඡන්දය ප්රකාශ කිරීමේදී විශේෂ අවශ්යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් සිය ඡන්දය ප්රකාශ කිරීමට හැකි වන පරිදි විශේෂ පහසුකම් වලින් යුක්ත මධ්යස්ථාන...
වික්ටෝරියා ප්රාන්තයේ රියදුරන්ට සහන සැලසීමේ අරමුණින්, මාර්ග ගාස්තු සතියකට ඩොලර් 30කට සීමා කිරීමට Labour පක්ෂය පොරොන්දු වී තිබෙනවා. එළඹෙන නොවැම්බර්...
ඔස්ට්රේලියාවේ ජනප්රිය සිල්ලර වෙළෙඳ ජාලයක් වන Kmart සමාගමට එරෙහිව, අනතුරුදායක විය හැකි නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධයෙන් ඕස්ට්රේලියානු පාරිභෝගික හා තරගකාරී...
Western Australiaහි වෙරළට ඔබ්බෙන් ක්රියාත්මක වන දැවැන්ත ගෑස් ව්යාපෘතියක මෙහෙයුම්, පරිසර සංවිධානයක් වන Greenpeace සංවිධානයේ විරෝධතාවක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා....
North Melbourne ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අද උදෑසන සිදුවූ මෙම වෙඩි හුවමාරුවෙන් තුවාල...
ක්රීඩා පිටිය
අද පැවැති මෙල්බන් මැරතන් ධාවන තරගය නව වාර්තාවක් පිහිටුවමින් කෙන්යාවේ සුපිරි ධාවන ශූර Eliud Kipchoge ජයග්රහණය කර තිබෙනවා. ඔලිම්පික් රන්...

Auslanka Tv News
Gen Z
Podcast Two Cents









ශ්රීලංකා පුවත්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීපයෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්ය බව ඔහුගේ මාධ්ය ප්රකාශක නීතිඥ මනෝඡ්...
ඔස්ට්රේලියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර පසුගිය ඔක්තෝම්බර් 8 වැනිදා University of Canberra හි සංචාරයක නිරත වී තිබෙනවා. මෙම...









