Category: Sri Lankan news

VIDEO : ශ්‍රී ලංකා විපක්ෂය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළකර මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් වර්ජනය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

Read More »

ගෘහ රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස සංශෝධනය කරයි

ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21 ක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

Read More »

ධම්මික පෙරේරාගේ දිවුරුම් දීම කල් යයි

සිය පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයෙන් තීරණයක් දෙන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ හෝ අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමක් නොකරන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ නීතිඥයින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී සිටිනවා.

Read More »