Category: Latest news

Taylor Swiftගේ ප්‍රසංගයක් නරඹන්න ගිය තරුණියකට අත්වූ අවාසනාවන්ත ඉරණම

මෙල්බර්න් නුවර පැවති ටේලර් ස්විෆ්ට් ප්‍රසංගයට යන අතරමග රිය අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබූ තරුණියක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තනිව ජීවත් වීමට ගිය වැඩිහිටි ළමයින් යළිත් මව්පියන් වෙත පැමිණීමේ ප්‍රවණතාවට හේතුව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම වැඩිහිටි ළමුන් 10 දෙනෙක් අතුරින් එක් අයෙක් දෙමාපියන් සමග නැවත පදිංචිය සදහා යොමුව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නිවසේ සූර්ය විදුලි පද්ධතියක් ස්ථාපිත කර ගන්න දැවැන්ත සහනයක්

නිවෙස්වල සූර්ය විදුලි පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ඩොලර් මිලයන ගණනක සුවිශේෂී වට්ටම් ලබා දීමට ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

Read More »

කුරුළෑ කැළැල් මකන ප්‍රතිකාර ක්‍රමයක් ඔස්ට්‍රේලියාවේදී සාර්ථකව අත්හදා බලයි

මුහුණේ කුරුළෑ නිසා හටගත් කැළැල් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අදාළව නව තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේදී ප්‍රථම වරට සාර්ථකව අත්හදා බලා තිබෙනවා.

Read More »