ඔස්ට්‍රේලියාවේ මනෝ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්
මානසික සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා මැදිහත් වන්නැයි මනෝ වෛද්‍යවරුන් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මානසික සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා මැදිහත් වන්නැයි මනෝ වෛද්‍යවරුන් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.
2040 වසර වන විට Fire Ants නම් කුහුඹුවන් නිසා ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 22ක් වැය විය හැකි බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.
මෙල්බන් අගනගරයේ වැඩිම නිවාස ඉල්ලුමක් සහිත කාලාප හඳුනා ගැනීම සඳහා නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.
බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව මෙවර ඉහළ ගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions