ඇඩිලේඩ්හි නිවාස මිල වාර්තාගත අගයක් දක්වා ඉහළට
ඇඩිලේඩ්හි දේපළ වෙලඳපොල නව වාර්තාවකට ළඟා වෙමින් මධ්‍යස්ථ නිවාස මිල ප්‍රථම වතාවට ඩොලර් ලක්ෂ නවය (900,000) ඉක්මවා ගොස් තිබෙනවා.
ඇඩිලේඩ්හි දේපළ වෙලඳපොල නව වාර්තාවකට ළඟා වෙමින් මධ්‍යස්ථ නිවාස මිල ප්‍රථම වතාවට ඩොලර් ලක්ෂ නවය (900,000) ඉක්මවා ගොස් තිබෙනවා.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ RSV ශ්වසන රෝගීන් වාර්තා වීම COVID-19 සහ උණ රෝගීන් අභිබවා ගොස් ඇතැයි අනාවරණ වනවා.
ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්
රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.
ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions