මෙල්බන්හි තරුණයන්ට තහනම් ආයුධ ලැබෙන හැටි හෙළිවෙයි
මෙල්බර්න්හි ගිනිකොණ දිග ප්‍රදේශයේ තරුණ පිරිස් සදහා ආයුධ අලෙවි කළ බවට කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙල්බර්න්හි ගිනිකොණ දිග ප්‍රදේශයේ තරුණ පිරිස් සදහා ආයුධ අලෙවි කළ බවට කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ලොව මිල අධිකම විදේශ ගමන් බලපත්‍රය හිමි රටවල් අතර මුල් තැනට මෙක්සිකෝව පත්ව තිබෙනවා.
මෙල්බර්න්හි බාලිකා පාසැලක සිසුන්ගේ සමේ පැහැය හේතුවෙන් ඔවුන් පාසල් ඡායාරූපවලින් ඉවත් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සමුළුවේ කලාපීය රැස්වීම ලබන 22 වනදා මෙල්බර්න් හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
සිඩ්නි හි කාර්යබහුලම වෙස්ට්කොනෙක්ස් (WestConnex) උමං මාර්ගයේ රථ වාහන ධාවන වේග සීමාව මෙම සති අන්තයේ වැඩි කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions