කාන්තා යට ඇඳුම් 5000 ක සොරෙකු මෙල්බන් හිදී අත්අඩංගුවට

කාන්තා යට ඇඳුම් 5000 කට වඩා සොරකම් කල පුද්ගලයෙකු මෙල්බන් උතුරු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Reservoir හි Hickford Street හි පිහිටා ඇති සැකකරුගේ නිවසේ තිබී අදාළ යට ඇඳුම් සියල්ල සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

ගතවූ දින වල ඒ අවට ප්‍රදේශවල වාසය කරන කිසිවෙකුගේ හෝ යට ඇඳුම් නැතිවී ඇත්නම් වහා පොලිසියට පැමිණ ඒවා හඳුනාගෙන

රැගෙන යන ලෙස පොලිසිය දැනුම්දීමක් සිදුකරනවා.

Activewear කිහිපයක්ද මේ අතර වන බවයි පොලිසිය සඳහන් කලේ.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »