ලංකාවට උදව් කරන්නැයි ඔස්ටේ්‍රලියා මන්ත්‍රී අගමැති ඇල්බනීස්ට කියයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ලංකාවට උදව් කරන්නැයි ඔස්ටේ්‍රලියා මන්ත්‍රී අගමැති ඇල්බනීස්ට කියයි

ලංකාවට උදව් කරන්නැයි ඔස්ටේ්‍රලියා මන්ත්‍රී අගමැති ඇල්බනීස්ට කියයි

පවතින අසීරු සමයෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඔස්ටේ්‍රලියාවේ සහය හිමිවිය යුතු බව ලිබරල් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් පවසනවා.

අගමැති ඇන්තනී ඇල්බනීස් ඒ සඳහා ආර්ථිකමය සහයක් සැපයිය යුතු බවයි ෆේස්බුක් සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ.

ආර්ථික සහ මානුෂීය අර්බුදයක පසුවන මව්බිමේ තත්වය පිළිබඳ ඔස්ටෙි්්‍රලියාවේ සිටින ලාංකිකයන් ඉමහත් කණස්සල්ලෙන් බලා සිටින බවයි ජේසන් වුඩ් සඳහන් කරන්නේ.

අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ සිදුකල ප්‍රකාශයක් මීට හේතුවී තිබෙනවා.

ශ්‍රී ලංකාව බංකොළොත්වී ඇතැයි අගමැතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා.

https://www.facebook.com/JasonWood.updates/posts/pfbid02erwYhS4YPpm3cTTcikKm1GkWGP6noKufmQTuRvSEqcKiZZJkDcgmNukHUe1ZFigl?__cft__[0]=AZWeN10UdmAWry9F-qMyC-l8IbvRX_UGykJuu5EAooXrGYOiE-adMdnn1j1XKZNITHLfs6ojkcd737KEdrVfcyA4L640jfT2-PYGI6iq77r0ztMtT8yvtmrFwgo1PQZEKe4wFRK9dAivNKuNosHD0y5RdzbihGi4t1yD5LgCLDrKmjhqP3yjmHgCShdkQl2PSU8R0rTOTgDb26LSFmfC5Xce&__tn__=%2CO%2CP-R

COMMENTS