තවත් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලංකාවේදී ආබාධයකට - AusLanka TV - Australian News for the Sri Lankan community

තවත් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලංකාවේදී ආබාධයකට

තවත් ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලංකාවේදී ආබාධයකට

ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ටේ්‍රලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් ටශ්‍රී ලංකාව සමග හෙට පැවැත්වෙන පස්වන එක්දින ක්‍රිකට් තරගය

අහිමි වී තිඛෙනවා.

ස්ටීව් ස්මිත් හා මිචෙල් ස්ටාර්ක්ද ආබාධ හේතුවෙන් මේ වන විට විවේකීවයි පසුවන්නේ.

එක්දින තරගාවලිය 3 ට එකක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර පස්වැනි හා අවසන් එක්දින තරගය හෙට පස්වරු 2 යි 30 ට කොළඹ

ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි.

COMMENTS