ලාංකික නිෂී ට නවසීලන්තයේදී ඉහළම සම්මානයක්

නවසීලන්තයේ පැවති 08 වන ක්‍රීඩා – ප්‍රජා – කලා සහ සංස්කෘතික සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික නිෂි රණතුංගට විශිෂ්ඨතා සම්මානයක් හිමිවී තිබෙනවා.

ඇයට මීට පෙරද සම්මාන රැසක්ම හිමිවී තිබුණා.

නිෂි රණතුංග මෙවර Mrs New Zealand universe තරගයටද ඉදිරිපත් වි සිටිනවා.

නර්තනය වැනි අංග රැසකින් දක්ෂතා දක්වන්නියක් ලෙසයි නිෂි රණතුංග සැළකෙන්නේ.

https://www.facebook.com/nishiranathunganzsl/posts/413146014072321?__cft__[0]=AZVi2BPn–A6U2qrDMjU7XJir_BbAZK7vhisNyQ9vRlWCvCuzU08-o3o5_1ubz7SRg26O3avYUuBFhrWV7WN7CyZiWuy1KKaxf5E5nT9kzRMkaa–fUxuRW9NJsu8x7Gsr-76VIPGXQdw2z2l3_LW6MLtgrRMzwC9DHZlyumlsFUGA&__tn__=%2CO%2CP-R

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »