ඩිජිටල් හැඳුනුම්පත් භාවිත කරන්න නීතිමය අවසරය ළඟදීම
ඔස්ට්‍රේලියානුවන්ට ඩිජිටල් හැඳුනුම්පත භාවිත කිරීම සදහා නීතිමය අවස්ථාව ඉදිරියේදී ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ට ඩිජිටල් හැඳුනුම්පත භාවිත කිරීම සදහා නීතිමය අවස්ථාව ඉදිරියේදී ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
පර්ත් නගරයට දකුණින් පිහිටි ප්‍රදේශයක නිවසක් තුළ සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලේදී මිය ගොස් තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
Woolworths සුපිරි වෙළඳසැල් ජාලයේ සේවකයින් 14,000කට පමණ සතියකට දින හතරක් වැඩ කළ හැකි යෝජනාවකට වෘත්තීය සමිති රැසක් සහාය පළ කර තිබෙනවා.
රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions