පිහි ඇනුම සිදු වූ සාප්පු සංකීර්ණයට එන ජනතාවට ඉල්ලීමක්
6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු බොන්ඩායි ජන්ෂන්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද නැවත විවෘත කෙරුණා.
6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු බොන්ඩායි ජන්ෂන්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද නැවත විවෘත කෙරුණා.
චීනයේ ප්‍රධාන නගරවල මිලියන 270ක පමණ ජනතාවක් ගිලී යමින් පවතින බිම්වල ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.
සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.
මානසික සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා මැදිහත් වන්නැයි මනෝ වෛද්‍යවරුන් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions