මෙල්බන් CBD හි Spencer සහ Flinders Street අතර දුම්රිය පාලම යටදි ට්‍රක් රථයක් පෙරළීමෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
වික්ටෝරියා පොලිසිය රියදුරන්ට දන්වා සිටින්නේ හැකිතාක් ප්‍රදේශය මග හැර ගමන් කරන ලෙසටයි.
මෙමගින් දුම්රිය ධාවනයටද බාධා එල්ල වී තිබෙනවා.
මාර්ග අංක 70 දහ 75 ට්‍රෑම් සේවා සඳහාද මෙමගින් බාධා පැමිණ ඇති බව සඳහන්.
SOURCE :
The intersection of Spencer and Flinders streets is closed from all directions after a truck hit the rail bridge. Emergency services directing traffic. Use Collins Street or King Street instead. Route 70 and 75 trams disrupted also. Check the PTV app. #victraffic pic.twitter.com/47Vu8pJB6c
— VicTraffic (@VicTraffic) December 1, 2021
PIC – 7NEWS