ACT හි 190 සහ 491 වීසා සඳහා නොවැම්බර් ආරාධනා වටයේ තොරතුරු මෙන්න

Australian Capital Territory හි 190 සහ 491 වීසා සඳහා 2021 නොවැම්බර් පළමු ආරාධනා පත්‍ර වටයේ තොරතුරු නිකුත් කර තිබේ.

මෙවර වෘත්තීන් 22 කට 190 හා 491 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.

එහිදී 190 වීසා සඳහා Cafe and Restaurant Manager, Journalists and other writers, Accountants, Electronics Engineers යන වෘත්තීන් සඳහා ලකුණු 110 කි.

මෙවර වටයේ තොරතුරු පරිදි වේ.

Canberra Matrix Invitation Round: 8 November 2021

Matrix nominating Small Business Owners

190 nominations: 2 invitations

190 minimum Matrix score:

491 nominations: 0 invitations

491 minimum Matrix score:

Matrix nominating 457 / 482 visa holders

190 nomination: 2 invitations

491 nomination: 0 invitations

Matrix nominating Critical Skill Occupations:

190 nomination: 24 invitations

190 minimum Matrix score: 105 (accountants 110)

491 nomination: 109 invitations

491 minimum Matrix score: 65 (accountants: 90 – submitted before July)

2021-2022 Allocation of ACT Nomination Places

Skilled Work Regional (subclass 491) visa: 1400 places

Skilled Nominated (subclass 190) visa: 600 places

Application Count @ 1 November 2021

ACT 491 nomination: 468 approvals / 110 refusals

ACT 190 nomination: 204  approvals / 44 refusals

Remaining Allocation 2021-2022

ACT 491 nomination: 932 places

ACT 190 nomination: 396 places

SOURCE : https://www.act.gov.au/migration/resources/canberra-matrix-invitation-round

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »