නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් කොවිඩ් ආසාදිතයෙක් – හදිසි Lockdown කිරීමක් ???

දීර්ඝ කාලයකට පසු නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සමාජයෙන් කොවිඩ් ආසාදිතයෙකු හමුවී තිබෙනවා.

පෙර ආසාධිතයන් සහ මෙම තැනැත්තා අතර කිසිදු සබඳතාවයක් නොමැති අතර ඔහුට වෛරසය වැළඳුණු ආකාරය සොයා මේ වනවිට විමර්ශන ආරම්භවී ඇති බව සඳහන්.

කිසියම් අයුරකින් ප්‍රමාණවත් දත්ත නොලදහොත් ක්ෂණික සංචරණ සීමා තත්වයකට යාමේ අවධානමක්ද ඇතැයි නවසීලන්ත බළධාරීන් සඳහන් කලා.

නවසීලන්ත කැබිනට් මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක්ද මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »